Governor's Camp Udawalawe

Share this hotel and earn Rs.250 for every booking!
×

What this place offers

free parking
free Wifi

About this place

Property Details • නවාතැන පිළිබඳ විස්තර

🔴රු.5500ට මෙච්චර දෙයක්😲😱උඩවලවෙ සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන් තැනක්😮🍇🦀🐬🌿🐙🌻🌹🍃 

මේ රස්නේ කාලේ මෙන්න යනව නම් තැන්🤩මෙහෙ ආවොත් ඔයාලට අතිවෙනකන් සුරක්ෂිතව kayaking🛶 කරන්න, බයිසිකල් පදින්න🚴‍♀️ වැවිතාවුල්ලේ Cricket🏏 Badminton Badminton🏸Volleyball🏐සෙල්ලම් කරලා වැවේ නාලා🏊සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන්🥳

මේ Governor's Camp Udawalawa ❤️

☎️ Call Now : 0766869031

පවුලේ හැමෝමත් එක්ක වගේම යාලුවෝ සෙට් එකත් එක්කම ජීවිතේ අමතක නොවන අත්දැකීමක් ගන්න පුලුවන් #උඩවලවේ තියෙන සුපිරියක් තමයි🥰

🔴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀 

✅ LKR 5500/- PP | Half board Dormitory Room Package - Minimum 5 Pax

🔴 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 

✅ Welcome drink 

✅ Dinner & Breakfast (HB Basis)

✅ Bed tea 

✅ Free Parking Area

✅ Free Kayaking boat with safety Jackets

✅ Free Bicycles for Sight seen

✅ Free Badminton, Cricket, Volleyball Sport Equipment

✅ BBQ Machine On Request

ගමේ රසට කෑම🍛වේලක් කාලේ වැව් තාවුල්ලේ සීතල සුලං🥶පාරක පහස විදින ගමන් සුන්දර🌿නිවාඩුවක් ගත කරන්න කැමති ඔයාලත්, ඔයාලගෙ දවස දැන්ම වෙන් කරගන්න🥰

× Room Image

Available Rooms

Explore our top-rated stays • දැනට පවතින කාමර

IMAGE
ROOM TYPE
GUESTS
PRICE / NIGHT
BOOKING
Family
Family
ac room
+
5 Guests
Rs. 6,500
Rs. 5,500 / NIGHT
Approx. $18.33
Family Non AC
Family Non AC
non ac room
+
5 Guests
Rs. 4,000
Rs. 3,500 / NIGHT
Approx. $11.67

Extra Services & Costs

අමතර සේවාවන් මෙතැනින් තෝරාගන්න

Water Bottle, Per Guest, 120
Available for your comfort
one time
LKR 120
Approx. $0.40

Where you'll be

Sewanagala, Sri Lanka

මෙහි නිශ්චිත ස්ථානය වෙන්කරවා ගැනීමෙන් පසුව ලබා ගත හැක.

LKR 0 / night
No room selected
Fetching live USD rate...
LKR 0 x 0 night LKR 0
Extra services LKR 0

Total before taxes LKR 0
Approx. $0.00
Contact & Location

Typical response time: within an hour